Wednesday, August 29, 2012

නිවැරැද්ද



භෞතිකවාදියා..
අනිත්ය සතුට වෙනුවෙන්, මොහොතකට
ජීවත් වෙන්නට, වෙර දරන
තවත් එක්, බුද්ධිමතෙක් ද?
ආගම්වාදියා..
නිත්ය සතුට වෙනුවෙන්, සදාකල්
ජයගන්නට, වෙර දරන
තවත් එක්, මෝඩයෙක්ද?